1. Thuzanga

    -Suzuki Zen Car-

    oka discontinue krane ban e daws walama wahane fail nisa. apuwata dan parts na eliye.
  2. Thuzanga

    Firefox අලුත් වෙලා

    officially release kranna kalin firefox test pilot contributeslata update eka dunna ;)
  3. Thuzanga

    Firefox අලුත් වෙලා

    ff quantum ekane? eka awilla dan sathi dekak withrane ban. ita passe update ekak awe nane?
  4. Thuzanga

    The 100

    mul episode tika boring thma ban oni ekakak
  5. Thuzanga

    Hashi

  6. Thuzanga

    3 months Light bill eka laksha 50i

    oka pettiya wage ban glass walinnui cladding walinu building eke shape kare
  7. Thuzanga

    Mobitel Special Package - 1000 min & 1000 SMS FREE within mobitel & SLT Network

    oka mobitel eke van ekak awilla announce kara kara free denwa ape gewal laga. 500 topup karala :rofl:
  8. Thuzanga

    Great Movie Car Chases- The Island (2005)

    1:40 transformers movie eken recycle krapu scenery ekak :rofl:
  9. Thuzanga

    අපේ කාලෙ නම් මෙහෙම දේවල්

    අපේ කාලේනම් කරා බන්. ෆොටෝ ගහන්න smart phones තියා නිකන් phone එකකවත් තිබ්බේ නැ හැබැයි :rofl:
  10. Thuzanga

    Leaf nissan ගන්නෙ කවුද

    Leaf gathata. agent na ne pute lankawe. :lol: agent haraha gena ewata witharalu tax adu wenne :rofl:
  11. Thuzanga

    කෙල්ල

    ක්ෂණික මිලදී ගැනීම් මත ලබා ගත් පෙට්‍රල් ගොඩබාන්නේ නොවැම්බර් 8. ඉන්ධන පිරවුම්හල් වලට පෙට්‍රල් ලැබෙන කොට නොවැම්බර් 11 වෙයි.
  12. Thuzanga

    Breaking news -Gall face ground

    octane 95 enna thawa 3 weeks yanwalu pute :lol: :rofl:
  13. Thuzanga

    Huawei Nova 2i ගැන මොකද හිතන්නේ?

    රිවිව් කරන උන්ට යුනිට් එකක් ෆ්‍රි දෙනවනේ බන් කම්පැනි එකෙන්ම රිවිව් කරලා රිටර්න් කරන්න හරි නැත්තම් තියාගන්නම.
  14. Thuzanga

    Earn Rs 3000 per day

    good old days :lol:
  15. Thuzanga

    Keels ජරාව!

    okun offer kiyala dala wikunne expire wenna onna menna thiynwa ewa
  16. Thuzanga

    ඇක්සිඩන්ට් වුනා

    ඔටෝ එකකනම් රෙන්ට් එකට හරි මැනුවල් එකක් අරන් ඇව්ල්ලා සේරටම කලින් ක්ලච් බැලන්ස් කරගන්න පුරුදු වෙයන්. :P
  17. Thuzanga

    eMoney හොයන්න ක්‍රමයක් කියන්න පුළුවන් ද ?

    oya serama karalath ubata maseta $145 (20000LKR) hoyaganna bari una kyanne uba ekakawath hariyata karala na. :rofl:
  18. Thuzanga

    Car battery powered air pump ekak ganna puluwan kohenda?

    battry moktada ban lighter socket gahana pumps thiynne oni thram market eke :baffled: me awrudde mula eco sri eke emission test eka kranna giyama unge offer ekak awilla 2500kata ekak gatha man. thamanm awalk na

    No contents