පැන්ටා කුප්පිය
පිටිසර ඉස්කෝලෙක උගන්නන්න ගියා මේ බස්නාහිර පැත්තේ බුවෙක්. ඉතින් දන්නවනේ ඔය පැත්තේ ඉන්නේ වැඩිය තැලිලා පොඩිවෙලා නැති අහිංසක මිනිස්සු බව…
දවසක් දා ඉස්කෝලෙට තමන්ගේ මල්ලිව දාල යන්න ආව පොඩි ( පොඩි කිව්වට පොඩිම නැහැ ) හැඩකාර ගැටිස්සියක් දැකල මේ බුවාගේ උන්ඩුකපුච්චය නිකන් කිචි කැවිලා...