1) https://adwords.google.com එකට ගිහින් ටූල්ස් වල KeywordPlanner ekata yanna.
ඔය ඇරෝ එකෙන් පෙන්නන එකට ගිහින් මම පෙන්නල තියෙන විදියට ෆිල්ටර් කරගන්න.(ඒක මම ෆිල්ටර් කරන සිස්ටම් එක.එක එක අය එක එක විදියට කරනවා.)
මම ෆිල්ටර් කරන්නෙ මෙහමයි
පලවැනි නම්බර් එකේ තියෙන කොටුවේ අපිට ඔනෙ සීඩ් කීවර්ඩ් එක...