ඉගෙනගන්න රට යමු
මම අවුරුදු ගානක් Elakiri ආවෙ පොස්ට් කියවන්න විතරයි.
ඔන්න මටත් පොස්ට්ස් කියවගෙන යනකොට ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නයක් ගැන පොස්ට් 1ක් දාන්න හිතුනා.
මම අද කියන්න යන්නෙ පිටරටකට ඉගෙනගන්න යන විදිය ගැන.
මුලින්ම කියන්න ඕන මම සියල්ලදත් නෙමේ.
හැබැයි යම් තරමකටදත්.
ඒක නිසා මේ thread එකේ...