Youtube video එකක් බලලා මමයි යාලුවෙකුයි Dr. Dileepa Wickramasekara ගාවට ගියා. මම ගියේ Whitening Glutathione injection treatments සහ මගෙ යාලුව ගියේ කොන්ඩෙ යන scene එකකට. Injection එකක් රු.32,000 මම මුලු කෝස් එකම කරා හැබැයි කිසිම ප්‍රතිඵලයක් නෑ. ගහපු injection වල brand එක පෙන්නන්නෙත් නෑ මෙයා...