Dr. Dileepa Wickramasekara Whitening | Scam or Legit?

Lucky96

Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    Youtube video එකක් බලලා මමයි යාලුවෙකුයි Dr. Dileepa Wickramasekara ගාවට ගියා. මම ගියේ Whitening Glutathione injection treatments සහ මගෙ යාලුව ගියේ කොන්ඩෙ යන scene එකකට. Injection එකක් රු.32,000 මම මුලු කෝස් එකම කරා හැබැයි කිසිම ප්‍රතිඵලයක් නෑ. ගහපු injection වල brand එක පෙන්නන්නෙත් නෑ මෙයා. Nurse ලා කියල කෙල්ලො දෙන්නෙක් ඉන්නවා පට්ටම unprofessional. ගහපු injection ෆේක් ඒවද කියලත් මට සැකයි මොකද එතනට whitening treatments ගන්න ගොඩක් අය එනවා හැබැයි සුදු වුන කිසිම කෙනෙක් මම නම් දැක්කේ නෑ. මනූශ නානායක්කාරගේ wife උත් ආව මම නම් කිසිම progress එකක් දැක්කෙ නෑ. මෙතනට ගියපු තව අය ඉන්නවද? මගෙ යාලුවගෙ කොන්ඩෙ කේස් එකත් හරි ගියෙ නෑ. මේක scam එකක්ද? මෙයා ඇත්තම දොස්තර කෙනෙක්ද කියලත් සැකයි.
    Ib3M_c00_e0sd.jpg
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,297
    41,080
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    View attachment 187248
    Umba 32,000k deela fake injection gahagattada kalu ponnayo?

    images
     
    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    උඹ 2000න පස්සේ එකෙක් නේද?
    naa bro mama 90's ekek

    Umba 32,000k deela fake injection gahagattada kalu ponnayo?

    images
    Mama ethanata yanakotath Manusha ge wife injection ekak gaha gaha hitiye. Mama hithuwa scam nan Dr kaarayata fuck eka set wenawane eka nisaa legit athi kiyala. Borelle Sirisumanath methanin injection gaththa kiyala kiwwa 🥲
    ------ Post added on Oct 18, 2022 at 6:25 AM

    Tharusha Visalge video baluwada?
    Keepayak balala thiyenawaa. Mama Relumins uth biwwa machn with vitamin C ekath set naa uu kiyana tharam
    ------ Post added on Oct 18, 2022 at 6:26 AM
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,297
    41,080
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    naa bro mama 90's ekek

    Mama ethanata yanakotath Manusha ge wife injection ekak gaha gaha hitiye. Mama hithuwa scam nan Dr kaarayata fuck eka set wenawane eka nisaa legit athi kiyala. Borelle Sirisumanath methanin injection gaththa kiyala kiwwa 🥲
    ------ Post added on Oct 18, 2022 at 6:25 AM

    Keepayak balala thiyenawaa. Mama Relumins uth biwwa machn with vitamin C ekath set naa uu kiyana tharam
    ------ Post added on Oct 18, 2022 at 6:26 AM
    Umba wage booruwu hinda horu goda.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Youtube video එකක් බලලා මමයි යාලුවෙකුයි Dr. Dileepa Wickramasekara ගාවට ගියා. මම ගියේ Whitening Glutathione injection treatments සහ මගෙ යාලුව ගියේ කොන්ඩෙ යන scene එකකට. Injection එකක් රු.32,000 මම මුලු කෝස් එකම කරා හැබැයි කිසිම ප්‍රතිඵලයක් නෑ. ගහපු injection වල brand එක පෙන්නන්නෙත් නෑ මෙයා. Nurse ලා කියල කෙල්ලො දෙන්නෙක් ඉන්නවා පට්ටම unprofessional. ගහපු injection ෆේක් ඒවද කියලත් මට සැකයි මොකද එතනට whitening treatments ගන්න ගොඩක් අය එනවා හැබැයි සුදු වුන කිසිම කෙනෙක් මම නම් දැක්කේ නෑ. මනූශ නානායක්කාරගේ wife උත් ආව මම නම් කිසිම progress එකක් දැක්කෙ නෑ. මෙතනට ගියපු තව අය ඉන්නවද? මගෙ යාලුවගෙ කොන්ඩෙ කේස් එකත් හරි ගියෙ නෑ. මේක scam එකක්ද? මෙයා ඇත්තම දොස්තර කෙනෙක්ද කියලත් සැකයි.
    View attachment 187248
     
    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    Umba wage booruwu hinda horu goda.
    වෙන කෙනෙක් අහු නොවෙන්න තමයි මම ත්‍රෙඩ් එක දැම්මෙ. මට නම් අර ගාන ලොස් වුන එක දරාගන්න පුලුවන් හැබැයි මම දැක්කා පිම්පල්ස් වලට ට්‍රීට්මන්ට්ස් කරන්න ආපු කෙනෙක් කාඩ් එකෙනුයි අතේ තිබ්බ මාරු සල්ලි වලිනුයි ඔක්කොම දාල පේමන්ට් එක කරේ. අහින්සක මිනිස්සු සෑහෙන්න එනව එතනට.

    ගූගල් රිවීව් එකක් දන්න කලින් කන්ෆර්ම් කරගෙනම දාන්නයි හිතුවෙ.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    සමහර විට ප්‍රතිඵල එන්න ටික කාලයක් යනවද දන්නෑ...

    කොහොම උණත් අපේ මැහෑස් දෙයියන්නාන්සෙ ක්‍රමයක් හොයාගෙන තිබුණා Scandinavian whitening එක ගන්න පුළුවන්... හොඳට කුණු අතුල්ලලා නාන්න විතරලු බං තියෙන්නෙ.... දේව වාක්‍ය නෙ බං.. බොරුවක් වෙන්න බෑ.. හා නැද්ද එමිල්?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,840
    11,509
    113
    mageth konde yanawa. man eka care karanne nehe. kotatama kapanawa.puluwan num sinhala beheth karanna. oya magul gahaganna epa. dan gahauwanam padamak igenaganna. apahu karanne nathuwa.

    LEARNING LESSON !
     
    • Like
    Reactions: Lucky96

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෙන කෙනෙක් අහු නොවෙන්න තමයි මම ත්‍රෙඩ් එක දැම්මෙ. මට නම් අර ගාන ලොස් වුන එක දරාගන්න පුලුවන් හැබැයි මම දැක්කා පිම්පල්ස් වලට ට්‍රීට්මන්ට්ස් කරන්න ආපු කෙනෙක් කාඩ් එකෙනුයි අතේ තිබ්බ මාරු සල්ලි වලිනුයි ඔක්කොම දාල පේමන්ට් එක කරේ. අහින්සක මිනිස්සු සෑහෙන්න එනව එතනට.

    ගූගල් රිවීව් එකක් දන්න කලින් කන්ෆර්ම් කරගෙනම දාන්නයි හිතුවෙ.
    ලංකාවෙ හම සුදු කරල වැඩිකල් ඉන්න බෑ. පිළිකා එනවා.

    හැබැයි හම දීප්තිමත් කරන්න පුළුවන් , ඒක හම සුදු කරනවට වඩා effective.

    ආයුර්වේද රෝහලකට ගිහිල්ල කියන්න, නොමිලේ කරල දෙයි. 😁
     
    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    සමහර විට ප්‍රතිඵල එන්න ටික කාලයක් යනවද දන්නෑ...

    කොහොම උණත් අපේ මැහෑස් දෙයියන්නාන්සෙ ක්‍රමයක් හොයාගෙන තිබුණා Scandinavian whitening එක ගන්න පුළුවන්... හොඳට කුණු අතුල්ලලා නාන්න විතරලු බං තියෙන්නෙ.... දේව වාක්‍ය නෙ බං.. බොරුවක් වෙන්න බෑ.. හා නැද්ද එමිල්?
    දවස් 5න් 5ට බ්‍රෝ ගැහුවෙ. මම ටෝටල් 12ක් ගැහුව. එන ප්‍රතිඵලයක් එන්න ඔනෙ මෙ වෙද්දි මචන්
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,297
    41,080
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    වෙන කෙනෙක් අහු නොවෙන්න තමයි මම ත්‍රෙඩ් එක දැම්මෙ. මට නම් අර ගාන ලොස් වුන එක දරාගන්න පුලුවන් හැබැයි මම දැක්කා පිම්පල්ස් වලට ට්‍රීට්මන්ට්ස් කරන්න ආපු කෙනෙක් කාඩ් එකෙනුයි අතේ තිබ්බ මාරු සල්ලි වලිනුයි ඔක්කොම දාල පේමන්ට් එක කරේ. අහින්සක මිනිස්සු සෑහෙන්න එනව එතනට.

    ගූගල් රිවීව් එකක් දන්න කලින් කන්ෆර්ම් කරගෙනම දාන්නයි හිතුවෙ.
    32000 begin ganata injection keeyak gehuwwada course ekata?
     
    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    ලංකාවෙ හම සුදු කරල වැඩිකල් ඉන්න බෑ. පිළිකා එනවා.

    හැබැයි හම දීප්තිමත් කරන්න පුළුවන් , ඒක හම සුදු කරනවට වඩා effective.

    ආයුර්වේද රෝහලකට ගිහිල්ල කියන්න, නොමිලේ කරල දෙයි. 😁
    මට සිරාවටම මානසික වදයක් වෙලා බන් තිබ්බෙ. මම 5 වසර වගේ වෙනකන් සුදුයි. ඉස්කෝලෙ ක්‍රිකට් ගැහුවා ඒ ලෙවල් පටන් ගන්නකන්. අගුරු කෑල්ලක් වගෙ කලු වුනා. ඉන්ටවල් එකටත් ගිනි අව්වෙ සෙල්ලම් කරනවා නිවාඩු කාලෙට ෆුල් ටයිම් ක්‍රිකට්. නවත්තල දැන් අවුරුදු 10ක් වගේ වෙනව ශේප් එකේ රිකව වුනා හැබයි ටෑන්/බ්‍රවුන් වගේ. පොඩි කාලෙ දැකපු හැමෝම කලු වෙලා කලු වෙලා ගානව මට එපාම වෙල හිට්යෙ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දවස් 5න් 5ට බ්‍රෝ ගැහුවෙ. මම ටෝටල් 12ක් ගැහුව. එන ප්‍රතිඵලයක් එන්න ඔනෙ මෙ වෙද්දි මචන්
    මාස 3ක් යනව හරි බේත් වලින් හම පාට වෙන්න.

    සති 3කින් විතර වෙනද නැති තෙහෙට්ටුවක් දැනෙනව නම් ambulance එකක් ලෑස්ති කරල තියාගන්න.
     
    • Haha
    Reactions: thulithasajeewa

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,312
    36,195
    113
    මැදමහනුවර
    පොඩි කාලෙ දැකපු හැමෝම කලු වෙලා කලු වෙලා ගානව මට එපාම වෙල හිට්යෙ
    නරකද අළුත් යාළුවො ටිකක් ඇතිකරගත්තොත් පරණ උන් ඈත් කරලා
     
    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    98
    18
    මාස 3ක් යනව හරි බේත් වලින් හම පාට වෙන්න.

    සති 3කින් විතර වෙනද නැති තෙහෙට්ටුවක් දැනෙනව නම් ambulance එකක් ලෑස්ති කරල තියාගන්න.
    පැය කාලක් වගේ එතන ඉඳලා යන්න කියල කියන්නෙ එයා. මට ඉන්ජෙක්ශන් එක ගහල පැය බාගයක් වගේ යද්දි පට්ට වියලි කැස්සක් එනවා. හුස්ම හිරවෙන්න වගේ යනව. දිලීප කිව්ව ඒක නෝමල් කියල. දවසක් නම් මාව මැරෙන්නම වගේ හුස්ම හිරවෙද්දි මම සැල්බියුටමෝල් ඉන්හේලර් එකක් අරන් ගැහුව ඒක ගැහුවෙ නැත්නම් මම මැරිල