89 භීෂණ කාලේ ඔබ්රෝයි හෝටලේ සිද්ධවෙන්න ගිය සයනයිඩ් කුමන්ත්‍රණය!
88/89 කාලේ ලංකාවේ දේශපාලනඥයෝ, හමුදා ප්‍රධානීන් මරන්න පාවිච්චි කළේ වෙඩි, බෝම්බ විතරක් නෙවෙයි. කවුරුත් නොදන්න සූක්ෂ්ම වස දීමේ සැලසුමකුත් ඒ අතර තිබුණා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතාගේ "ජවිපෙ 2වැනි කැරැල්ල" පොත මේ...