සක්විති හැටන් නැශනල් ගේ ආච්චිගේ @#$%^&*(
දැන් කෝල් කරාම කියනවා ලබන සදුදා තමාලු අකවුන්ට් එකට වැටෙන්නේ...කස්ටමර් කෙයාර් ඉන්න උන් පව් බන්..උන් දැන් අඩන්න වගේ කතා කරන්නේ..
"අපි දන්නෙත් නෑ සර්..අපිටත් උඩින් එන විස්තර තමා කියන්න වෙන්නේ"
ඔන්න ඔහොම කිව්වා..හැකිස්...
මීට පස්සේ 10000ට වැඩි ඒවා කෙලින්ම...