Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අනුරාධපුරේ
Rajarata Hotel wahala,, eka issaraha Miridiya Lake ekath supiri
psenarath
Post #16
Apr 23, 2021
Forum:
ElaKiri Talk!
4G Router එකක්
thawa badu thiyenawa da kiyala ahala balannam onanam
psenarath
Post #46
Apr 23, 2021
Forum:
ElaKiri Help
4G Router එකක්
mama gaththe oya wagema use karapu ekak 5500 ta Vodafone . . 4G ehema weda karanawa . . 40Mbps download speed eka enawa lock karala na.. Model eka Vodafone Mobile WiFi R218h
psenarath
Post #44
Apr 23, 2021
Forum:
ElaKiri Help
ගේ කුරුල්ලෝ ගෙන්වා ගැනීම
thx for sharing the pic , ,
psenarath
Post #29
Apr 23, 2021
Forum:
ElaKiri Help
ගේ කුරුල්ලෝ ගෙන්වා ගැනීම
try again bro eka thamai mara seen thiyenne neda bro,, v karalak ekka muttiyak thiyala balamu ------ Post added on 1619085927 photo ekak ewahan balanna,,, thx ------ Post added on 1619085996
psenarath
Post #16
Apr 22, 2021
Forum:
ElaKiri Help
ගේ කුරුල්ලෝ ගෙන්වා ගැනීම
pawul 20k kiyanne niyamaine,,, ow neda hena sadde athi , , un innakota podi gathiyak thiyenawa neda?
psenarath
Post #14
Apr 22, 2021
Forum:
ElaKiri Help
ගේ කුරුල්ලෝ ගෙන්වා ගැනීම
eka thamai bro,, balan inna hondai neda? hithata podi gammak enawa , , poosawa deport karanna ona balanna , ,uth habai honda eka , , rawulai kandai dekama ona , ,
psenarath
Post #7
Apr 22, 2021
Forum:
ElaKiri Help
ගේ කුරුල්ලෝ ගෙන්වා ගැනීම
try ekak deela balamu,, nikamatawath ekekwath penna na ban
psenarath
Post #4
Apr 22, 2021
Forum:
ElaKiri Help
ගේ කුරුල්ලෝ ගෙන්වා ගැනීම
මචන් මම දැක්කා ගෙදරක ගේ කුරුල්ලෝ ඇවිත් නිදහසේ එහාට මෙහාට පැන පැන කෑ ගහ ගහ ඉන්නවා. උන්ට ඉන්න කළු පාට පොඩි පෙට්ටියක් හදල තිබුණා සුදු පාට තිත් තියල. අපේ ගෙවල් වලටත් මචන් එහෙම උන්ව ගෙන්න ගන්න ක්‍රමයක් නැද්ද? බලෙන් හිර කරගෙන ඉන්නවට වඩා ඒක ලොකු දෙයක්. පූස් තඩියෙක් නම් දැනට ඉන්නවා ගෙදර ..
psenarath
Thread
Apr 22, 2021
Replies: 41
Forum:
ElaKiri Help
Mam heta podi trip ekak yanawa sinhalu
ehenam sudu putha kamathi deyak karagannako ,,
psenarath
Post #27
Apr 19, 2021
Forum:
ElaKiri Talk!
Mam heta podi trip ekak yanawa sinhalu
athal wadi wela keepa denek petti wala gedara awa me niwaduwata
psenarath
Post #21
Apr 19, 2021
Forum:
ElaKiri Talk!
Mam heta podi trip ekak yanawa sinhalu
good Luck,, safely giihin waren kala beela pissu keinwa ehema newei, gange paninnath epa. pare yaddi high speed yannath epa , ,
psenarath
Post #19
Apr 19, 2021
Forum:
ElaKiri Talk!
google Sheet උදව්වක්
Thank you machan , , ,Meka lesi
psenarath
Post #8
Apr 16, 2021
Forum:
ElaKiri Help
google Sheet උදව්වක්
thx bro,, puluwannam formula eka liyalama ewanna , , thx
psenarath
Post #4
Apr 16, 2021
Forum:
ElaKiri Help
google Sheet උදව්වක්
මම airline ticketing කරන්නේ, ඉතින් ගොඩක් එවුන්ට මතක් කර කර කියන්න ඕනා,,මල වදයක්..මේ වගේ දෙයක් තිබුනොත් ටක් ගාලා highlight වෙන එකාට call කරලා කියන්න පුළුවන් යන්න ලෑස්ති වෙයන් කියලා,,
psenarath
Post #2
Apr 16, 2021
Forum:
ElaKiri Help
google Sheet උදව්වක්
මචන්ලා google sheet වැඩ දන්න කෙනෙක් පොඩි උදව්වක් දෙනවද? name list එකයි date එකයි තියෙන data වලින් අද ඉඳලා දවස් දෙකක් ඉදිරියෙන් තියෙන dates blink/highlight වෙන්න වගේ script එකක් හදාගන්න පුළුවන් ද? දන්න කෙනෙක් help එකක් දෙන්න,,
psenarath
Thread
Apr 16, 2021
Replies: 8
Forum:
ElaKiri Help
පොලොන්නරුව ගල් විහාරෙට ෂෝට්ස් ඇඳන් යන්න පුලුවන් ද?
උඹට පොළොන්නරු ඉතිහාසය ගැන මේ thread එකෙන් හොඳ දැනුමක් ලැබෙන්න ඇති නේද? :D:D:D:D
psenarath
Post #54
Apr 15, 2021
Forum:
ElaKiri Talk!
පොලොන්නරුව ගල් විහාරෙට ෂෝට්ස් ඇඳන් යන්න පුලුවන් ද?
පොලොන්නාරු යුගයේ ඉන්දියානු රජ බිසෝවරුන් ලංකාවේ හිටපු නිසා ඔවුනට කළ ගෞරවයක් විදියට සඳකඩපහනේ ගවයව අයින් කරලා තියෙනවා. ගවයා ඉතා උතුම් ලෙස ඉන්දියානුවන් සලකනවා
psenarath
Post #51
Apr 15, 2021
Forum:
ElaKiri Talk!
පොලොන්නරුව ගල් විහාරෙට ෂෝට්ස් ඇඳන් යන්න පුලුවන් ද?
අපි දැන් ඇරගන්නවා ,, මේක දාපු උඹ දැන් ගිහින් ඇවිල්ලත් ඇති නේද? :D :D :D
psenarath
Post #22
Apr 15, 2021
Forum:
ElaKiri Talk!
පොලොන්නරුව ගල් විහාරෙට ෂෝට්ස් ඇඳන් යන්න පුලුවන් ද?
හිත පහන් කරගෙන යමන්, එතකොට උඹටම වැටහෙයි. ඒ පරිසරයට ගිහින් සන්සුන් මනසින් ටික වෙලාවක් ගත කරපන් phone එක off කරලා දාලා, ඊට පස්සේ ඇවිත් අපිට කියපන් විස්තර,, case closed
psenarath
Post #18
Apr 15, 2021
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom