රට ගැන ආදරයක් තියෙනව නම් මෙන්න මේ ටික පාට කණ්නාඩි ගලවලා බලපල්ලා. මොකද මේ ත්‍රෙඩ් එකේ උනත් තියෙන්නෙ කලින් වැරදි, මෙන්න මෙහෙමයි කරන්න තිබ්බෙ වගේ කතා ( ඔය කියන විදිහට නොකරන එකයි වැරැද්ද, ඒක තේරුම් ගනිල්ලා )
1. මහින්දගෙ කාලෙ පටන් ගත්තා, ඒකට මහින්ද අනුග්‍රහය දැක්වුවා ඒක වැරදි, හැබැයි දැන් ඕක...