මචං මට ප(ර්)සනලි, ජිම් 4ක අත් දැකීම් තියෙනවා. හැබැයි මම දන්න විදිහට කවදාවත් ජිම් වල උන් ඔහොම කරන්නෙ නෑ. යන්න කලින් හෙන තද මරුමූස් ඩයල් කියල හිතාගෙන හිටපු පච්ච ගහන් කරාබු දාන්, කැපුම් පාරවල් තියෙන ඕන එකෙක් එක්ක කතා කලාම තේරෙනවා උන්ගෙ හිත් එලියෙ ඉන්න උන්ට වඩා හුගක් අවංකයි, හොදයි කියලා. ඇත්තටම උඹ...