ඔය වගේ එවුන් හිරෙ නෙමෙයි අර සමහර රටවල් වල කරන්වා වගෙ ගල් ගහලා මරන්න ඔනෙ.මෙවගෙ එවුන් හින්දා දැන් විශ්ව විද්යාල යන අය ගැන සමාජයෙ තියෙන්නෙ කලකිරීමක්.මගෙ යාලුවෙක් විශ්ව විද්යාලෙන් අයින් උනා, මුන් ඉගෙන ගන්න දෙන්නෙ නෑ කියලා, බලෙන්ම බස් වල පටවගෙන උද්ගොෂණ කරන්න අරන් යනවලු. ඉගෙන ගන්න එකකුට ඉගෙන ගන්න...