1. gama22

    ගුරුවරුන්ට කෙලවෙන්න යන්නෙ.

    කොරයි පක 1997 එකක් දාලා නා ගත්තලු ආණ්ඩුව .
  2. gama22

    MBA - turnitin plagiarism

    Yako apita 10% i thibbe eka puragena liwwa . Podak words wenas karahan ube pattern ekata hada ganin. Mage thibbe e dawas wala 4% -5% hari ube uniya hodaaine ban 40% denawa kiyanne tho copy paste karala sure .🤣
  3. gama22

    ගුරු උද්ගෝෂනය

    Ara hade pan nonage union eke wenna athi ekai ban. 🤣🤣🤣
  4. gama22

    තායිලන්තයේත් කොවිඩ් උග්‍ර අතට

    වෙනවා නෙවයි බඩු සුවර් ඇයි යකො ආරථික ඔස්තාර් තුමා මෙ කොරෝන එනවද කියල ටෙස්ට් කරන පරීක්ෂණයක් බොල මේ කෑ නොගා හිටු.
  5. gama22

    ගුරු සටන ඉදිරියටම

    ඕකතමා බොල අපේ රටේ අට පාස් නැති උබලත් සර් කියන උන්දෑල ගෙනත් තියෙන තැන. බොර්ලු උඩ යනවා මැණික් යට යනවා. නැත්තන් අපේ ආර්ථික ඇමති තුමා ඇවිත් උගන්වන්නද.? ඕක කියපන් ගොහින් අධ්‍යාපනය සම්බන්ධ පිනාචාර්ය අම්බරු දෙන්නටයි. දිලුම් මාස්ටර්ටයි, කෙහෙළිය මාස්ටර්ටයි ගුරු ඔස්තාර්ල බන් ඔය දෙවියෝ ඈ.
  6. gama22

    ගුරු සටන ඉදිරියටම

    අර හොටෙල් එකේ තට්ටුවෙන් පැන්න එකා කාලකණ්ණි කියපු එකේ උබ බොලදයි කියපු එක උන්ට ආඩම්බරයි. Zoom එකේ ක්ලාස් තියෙද්දිද ඕව එවලා තියෙන්නේ 😋 යකෝ ඕවා බාල අපචාර. 🤣
  7. gama22

    අගෝස්තු 1 සිට සංචරණ සිමා ඉවත් කරයි ද ?

    දැනටත් ඔය සීමා තියෙනවද බන්.
  8. gama22

    මතුගමට ඇදුනු ගුරු ගග

    බලපන්කෝ මේ රජය ගේන්න ගුරුවරු බහුතරයක් උඩ පැනන් කතිරේ ගැහුවේ උන්ටත් සුපිරියට අරින ඇරිල්ල ආණ්ඩුව .
  9. gama22

    මතුගමට ඇදුනු ගුරු ගග

    ඕක නිසා තමා ඔයාලගේ අම්මලාට අන්ඩු කොකා පෙන්නුවේ.
  10. gama22

    සියලු ගුරුවරුන්ට පාසලට පැමිණීම අනිවාර්යය කිරීම

    බොරු දාන්න එපා බන් ඕක දන්නැති අය වැරදියට තේරුම් ගනී. විදුහල්පති වරයෙක්ටත් අවුරුදු 30 සේවා කාලයක් තියෙන අයෙක්ට හම්බ වෙන්නේ හැට දහස් ගනනක්. නොමග යවන්න එපා. 34000 වැටුපකට යන්න අඩුම සේවාකාලය අබුරුදු 12 එන්න ඕනේ. එතකොට 44000 ක් හම්බෙනවා ගැලපුම් දීමනා එක්ක. 🤣
  11. gama22

    Lap එකක් ගන්න

    උන් මුන්ට හපන් බන් ගෙවන්නවත් ගන්න බලන්න ඕනෙම නම්
  12. gama22

    Lap එකක් ගන්න

    Me dawas wala okak gannawa kiyanne ubala aduma 30000 kata wada gewanawa niyama ganata wada. Hadisi nam karanna deyak neha . Danata oya desktop ekak wath second hand thiyena gaththoth shape kiyala man nam hithanne lap ekakata yanawata wada . ------ Post added on 1627464052
  13. gama22

    Daraz.lk Fake Mobile Week 2021

    Oka nam aththa ban man phone holder ekak baluwa ekanam kade ganata wada adui. Hoyala balala gaththe. Anik wa nam boru ganan dala thiyenna kade ganan adui .
  14. gama22

    Toyota townace help ??

    Gl eka power shutter ehema tiyenawa , eka dora 4 enne flat godak welawata . High roof gana man danne thiyenawada kiyala. Podak danna kenk ekka gihin balanna
  15. gama22

    Toyota townace help ??

    Mun dila thiyena comments balapuwama munta jet tiyenawa wage samaharunta. Mage thatha gawa thiyenawa oka dan awrudu 14 k thisse . Kisima karadarayak nathi vahanayak family ekakata . Habai prado newai aa. Fuel karanawa van ekak vunama car vage sepa pahasu nehe ekane ewa van kiyanne. Viyadam adui...
  16. gama22

    Teak Furniture තේක්ක ලී බඩු

    mata me printer eke thiya gannna ekek ban hadala denawa nam kiyada computer table ekaka usata match wenna one
  17. gama22

    Adobe Acrobat

    daraz eke balapan nitro pdf pro thibba 420/= ta
  18. gama22

    Teak Furniture තේක්ක ලී බඩු

    podi stool ganna thiyenawada gana kiyada

    No contents