නැහැ නේද ඕකෙන් කියන්නේ ආරක්ෂක විශ්ව විද්‍යාලයක් විදිහට හමුදාවට තිබ්බට කමක් නැහැ හැබැයි සල්ලිවලට උපාධි දෙන්න බැහැ කියලා සාමාන්‍ය පුද්ගලයන්ට.යූ ජී සී පනතේ තියෙනවලු මුදලට අධ්‍යාපනය විකුණන්න බැහැලු සාමාන්‍ය උපාධි ඒවා සුදුසුකම් අනුව නොමිලේ අධ්‍යාපනය පවත්වාගත යුතුලු. ව්ශ්ව විද්‍යාල වල පහසුකම් හැකි...