මොහොතක් සිතන්න!
ඥති වරුනි, මොහොතක් සිතන්න! ජාති ද්‍රෝහියෙකු නොවන්න !
එදා රොබෙර්ට් නොක්ස් හෙළයන් ගැන මහ වැනුමක් කලේය. ආගන්තුක සත්කාරයේ කෙලපැමිනියවුන් ලෙස හැදින්වීය. සැබවි! අපි සියලු සත හට කරුණාව මෛත්‍රිය දක්වමු. උදව් උපකාර කරමු. දුකේදී පිහිට වෙමු. කිසි විටෙක ජාතිය, ආගම, කුලය ගැන නොසිතා...