1. B

    CAT FISH හෙල්ප් එකක්..ඉතා හදිස්සියි.

    මගේ ලඟත් ඉස්සර හිටිය තඩි cat fish කෙනෙක්. ඌ මරුනෙත් ඔය වගේ scene එකක් වෙලා. හරිම දුකයි :(. ඊට පස්සේ මම පොඩි මාළු ජාති විතරයි හදන්නේ. උඹේ එකා ඉක්මනට සනීප වේවා කියල මම ප්‍රර්ථනා කරනවා.
  2. B

    HOT SL GIRLS +18

    එවාපිය
  3. B

    තේක්ක වගාව..

    Many thanks.. machan umba waga karala thiyanawada? eka palayak keeyak withara wenawada normally?
  4. B

    හම්බයෝ කනවෝ !!!!

    එහෙම වුනොත් නම් පට්ට.. ඉන්දියා, පකිස්තාන් දෙකම එළියේ :D :D :D මමත් කියන්නේ SA වලින් පක්කොන්ට රිදෙන්න ගහන්න ඕනේ කියල..
  5. B

    තේක්ක වගාව..

    මමත් ඔය වගේ කතාවක් අහල තියනවා මචන්.. වගා කරන්න කලින් විස්තර ගොඩක් තියනවා හොයා ගන්න.. සහයෝගයට ඉස්තුතියි..
  6. B

    හම්බයෝ කනවෝ !!!!

    මෙදා පාර ඉන්දියාව ගෙදර යවන්නේ අපේ කොල්ලෝ ටික.. මොනවද ඔට්ටු? අපි මොකටද වෙන කොහෙවත් යන එවුන් ඉන්දියාවට ගහනකන් බලන් ඉන්නේ? ඉස්සර සනත්ලා, අරවින්දලා, වාස්ල එලව එලව ගැහුවේ ඉන්දියාවට නෙවෙයිද? අපිට පරද්දන්න අමාරු කණ්ඩායමක් වෙන කණ්ඩායමක් ලවා පරද්දවල දිනලා මොකටද? එක මහා නිවට කමක්.. නියම ශූරයෝ කියන්නේ එහෙම...
  7. B

    තේක්ක වගාව..

    machan, thank you very much.. mata hariyatama thana kiyanawada? golumadama handiya dannawa mama. mokadda nama eke?
  8. B

    තේක්ක වගාව..

    යාලුවනේ, කවුරු හරි දන්නවද තේක්ක පැල මිලදී ගන්න පුළුවන් තැනක්? ඒ වගේම තේක්ක වගාවට ඕනේ කරන දැනුම ලබා ගන්න පුළුවන් ආයතනයක් එහෙම ලංකාවේ තියනවද? කවුරු හරි දැනටම වගා කරන කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් හරි දාන්න. ලොකු උදව්වක්.. :):):):):)
  9. B

    ලංකාවෙ ශක්තිය (පොඩි උන්ට නෙමෙයි)

    සුද්දියෙක් "ශක්තිය" කියල tatoo එකක් ගහගෙන ඉන්න ෆොටෝ එකද මේ ?
  10. B

    කොලඹ ගනිකාවන් 40,000ක්

    inventory ekak wage :D :D :D :D :D
  11. B

    help to buy a Notebook PC

    Thanks for the help guys, anyone else.. please help :)
  12. B

    help to buy a Notebook PC

    Bump!!
  13. B

    help to buy a Notebook PC

    Hi All, Highly appreciated if anyone can share any of your views, user reviews and comments regarding the below mentioned models of HP notebooks. If you have any user experience, please share it here or PM me. :) :) :) HP 431 HP ProBook 4430s My requirements: 14" Display for more...
  14. B

    Oracle SQL

    Oracle express edition eka da one karanne?
  15. B

    Now..Which one is better??

    mata avast full version ekak download karanna link ekak denna puluwanda? kalayak avast use kara. eka hondai kiyala hithenawa :) please PM me the link.. Cheers
  16. B

    Xperia Arc S second hand ekak ganna nadda????

    Xperia mini pro ekak thiyanawa kamathi nam.. aluthma pita thiyenne.. I4 ekak ganna hithan sell karanne.. kamathi nam pm karanna
  17. B

    LED MONITER

    SAMSUNG is very good. 19" inch gannepa. keeyak hari wadiyen deela 22" ganna. mama 19" gaththa. dan aparade kiyala hithenawa picture quality eka dakkama. LED gannawa nam 22" ganna :)
  18. B

    තිරිසන්නුවත් මෙහෙම නෑ [ WARNING CONTAINS GRAPHIC FOOTAGE]

    ඇත්තමයි මට ඒක බලල ඇඬුන.... ඒ ලමය මිය ගහිල්ල නම් ඊලඟ ආත්ම දි ලංකාෙෙ ඉපදේවා කියල ප්‍රාර්තනා කරන‍ව මම.
  19. B

    Xperia Neo hodaida??

    Not bad, if you can manage with the virtual key pad. i found it difficult to type fast in virtual qwerty key board. Other than that any SE Xperia (except x10 mini) is going to be a very good choice for me too.

    No contents