1. kodi666

    need java books

    mamath hoyanawa machan, ekai bump ekak demme. hambunoth matath dipan
  2. kodi666

    Facebook eMail එක ලැබුනද???

    අද ලැබුනා. හැබැයි ටිකක් කරදරයි වගේ. පරන chat කරපු ඒවයි අනිත් msg ඔක්කොම එකට ම තියෙන්නේ :(
  3. kodi666

    SLT ADSL got my speed fixed

    උඹට පිස්සුද යකෝ. ඉන්ටර්නෙත් පාවිච්චි කරන්නේ නැතුව කොහොමද එක දවසක් වත් ඉන්නේ? මමත් අද කම්ප්ලේන් එකක් දැම්මා. බලමුකෝ
  4. kodi666

    හොඳම හෙයා ජෙල් එක මොකක්ද??

    brylcream eka use kale nedda machan
  5. kodi666

    අනේ දෙයියනේ...

    බය වෙන්න එපා මචං කෙල්ල නම් ගොඩ වගේ. මමත් කියන්නෙ එක පාර අහන්නෙ නැතුව පොඩ්ඩක් ආශ්‍රය කරල බලපන්. ලස්සනට ම රැවටෙන්න එපා. කෙල්ලෙක් හොයා ගන්නකොට ඊට වඩා බලන්න දේවල් තියෙනවා (ගතිගුණ). උඹට සුභ පැතුම් !!!
  6. kodi666

    31st Night Special Show with All Hosters!!

    ow ow me ahana gaman :D
  7. kodi666

    31st Night Special Show with All Hosters!!

    කොහොමද අහන්නේ, දන්න කෙනෙක් link එක දෙන්නකෝ
  8. kodi666

    J downloader Help!

    megaupload wage ewage witharai mageth ganne, hotfile, fileserve manually denna one :(
  9. kodi666

    මරිසි වැඩ..

    පට්ට සීන් එක. අපි නම් කලේ පොත පෙන්නන්න ගිහින් මිස්ගේ කානුව බලන එක. එයා කානුව පේන්න අඳින්නේ. අපිත් ඉතින් ඉක්මනට වැඩේ ඉවරක කරල යනව කානුව බලන්න :P:P:P
  10. kodi666

    ගරු කතානායකතුමියනි...!

    http://reargate.blogspot.com/2010/11/2011.html
  11. kodi666

    he he. ur lif,ur choice ;) hey g2g now. i'll catch ya later. tc

    he he. ur lif,ur choice ;) hey g2g now. i'll catch ya later. tc
  12. kodi666

    today was the 1st day of the freshers. so this means ur not coming to SLIIT ???

    today was the 1st day of the freshers. so this means ur not coming to SLIIT ???
  13. kodi666

    he he yeah... i was asking about today. didn't u go ???

    he he yeah... i was asking about today. didn't u go ???
  14. kodi666

    did u?? thatz y i ask how was ur "1st" day :p

    did u?? thatz y i ask how was ur "1st" day :p
  15. kodi666

    same old same old how was ur 1st day @ SLIIT ???

    same old same old how was ur 1st day @ SLIIT ???
  16. kodi666

    hi ;)

    hi ;)
  17. kodi666

    SLIIT ROX

    welcome to SLIIT guys. metro kattiyawa langadima hambenna ennama ko :D
  18. kodi666

    ලොකු උදව්වක් ඕනා..

    My phone explorer use karala balanna http://www.fjsoft.at/en/ good luck kolla
  19. kodi666

    SLIIT Help (Big Help)

    entrance exam eka nam gemak ne, baya wenna epa. SLIIT eke fees adui APIIT wage then wala fees ekka baladdi. Malabe nidahasa nam wedi thamai, eth studies walata hondama Metro thamai ;)

    No contents