මේක උනේ මගේ ඔෆිස් එකේ යාලුවෙක්ට. මිනිහගෙ නම උදිත..!
ගෙවල් තියෙන්නෙය් කැන්ඩි පැත්තෙ.. මිනිහ හැම වීක් එන්ඩ් එකේම සෙනසුරාදට කැන්ඩි යනව උදේම ගෙදර යන්න.. මොකඩ මිනිහ ඔෆිස් එන්නෙ ජා - ඇල පැත්තෙ බෝර්ඩ් වෙලා ඉදන්.. කොහොම හරි එක වීක් එන්ඩ් එකක මිනිහ මෝටර් බයික් එකේ ගෙදර යද්දි කැන්ඩි හරියෙදි පාරෙ ඩියුටි...