ලෝකයේ භයානකම කෝච්චි පාරවල් - Part 01
1.Maeklong Railway-තායිලන්තය
මේ කෝච්චි පාර කඩවල් මැද්දෙන තම යන්නේ.. කෝච්චිය එනකොට ඒ කඩවල වල වහලවල් අයින් කරලා තමා කෝච්චියට යන්න පර හදල දෙන්නේ..
වහලවල් කියූවට ඉතින් ඉටි කොළ, පොල්ලකින් සෙට් කරපු වහලවල්..උස්සන්න ලේසි ...
මේ කෝච්චි පාරේ යන කොච්චි ඉතින්...