ඕක ඇත්ත මචන් කතාව...දැන් ඔය සල්ලි දුන්න කාලේ අනුව කෝටි ගානක සල්ලි හම්බුනා.ගෙවල් වාහන හම්බුනා ..රටට ගව්රවයක් දුන්න එක ඇත්ත..හැබැයි ඒ වෙනුවෙන් රටෙන් වෙන්න ඕන දේ උන මෙයට ..ඊට පස්සේ මෙකි පිස්සු කෙලල දැන් සලකන්න කියනවනං ඉතින් දැන් උදව් කරන්න හදන උන්ට ගහන්න ඕනේ..තමන් පව්ද්ගලිකව උදව් කරනවා නං කමක්...