වෙන්වීම, සමුගැනීම, අත හැරීම කියන්නෙත් ආදරş
වෙන්වීම, සමුගැනීම, අත හැරීම කියන්නෙත් ආදරයම වෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා
නේද යාලුවනේ... :)
*මේ කතාව එක්තරා යුවළක් ගැනයි. මේ පෙම්වතා තමන්ගෙ පෙම්වතියට ගොඩාක් ආදරය කලා.
කොච්චර ආදරේද කිව්වොත් එයා පෙම්වතිය කැමති ජාතියෙ කඩදාසි කුරුල්ලො 1000ක් එක්
වරක්...