නිදහස් අධ්‍යාපනය
මේක මගේ පලවෙනි thread එක මන් ඉතින් හිතුවා හා හා පුරා කියල වැදගත් දෙයක් ගැන කතා කරන්න මේක වර්තමාන සමාජයේ ගොඩක් කතා වෙන මාතෘකාවක් පොඩ්ඩක් කියවල බලපන්
මචන් හැම එකාටම ඉගෙන ගන්න ලංකාව ඇතුලේ අයිතියක් තියනවා.එක අපිට නිදහස් අධ්‍යාපනය කියන වචන දෙකට පින් සිද්ද වෙන්න ලැබුණු දෙයක්...