This is the msg he sent me on that day.
"Re: Laptop - 02-06-2012, 05:55 PM
10 වෙනිදා උදේට උඹට එන්න පුළුවන්ද? මට පොඩි ඇක්සිඩන්ට් එකක් උනා ඒකයි මේ දවස්වල ආවෙ නැත්තෙ. අපෙ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ව මම එවන්නම් මචන්. ඌ උඹට ලියුම ගෙනත් දේවි."
That was the last day I heard from him.