කවුරුත් කවියන්ට ආගම අකැපයි කියල නම් කවුරුත් කියල නෑ මම හිතන්නෙ....එත් ආගමක් ගැන කියද්දි ටිකක් නම්යශිලි උනොත් කාටත් සතුටුයි.... කියවන කෙනාට වගෙම කවියෙ නිර්මාතෘටත්........
එක පැත්තකින් බලන කොට මෙකෙ වරද්දක් නෑ...
නමුත් කියවන අය හිතන විදිහ... එයාලගෙ ප්*රතිචාර මොනව උනත්(සුදු හො කලු ) නිර්මතෘට බාරගන්න...