මිනි මැරුමක්
1. පෑන තියෙන්නේ වම් පැත්තේ, ඒ කියන්නේ ගෑනි වමත් කාරියක්. ඒත් ගන් එක තියෙන්නේ දකුනු අතේ
2. දකුනෙන් වෙඩි තියාගත්තනම් ලේ පැල්ලම අර බිත්තියෙ වදින්න විදිහක් නෑ
Update:
3. තව දෙයක්, lamp එක plug කරලා නෑ, ඒ කියන්නේ ලෙටර් එකත් මේකි ලිව්වා වෙන්න බෑ, පෑන එහෙම ලඟ තියලා මේකි ලිව්වා වගේ ඒත්තු...