1. Baboon

    meka english walin kiyapan

    loku jogguwak uda raja makunek kiyapalla balanna engreesiyen
  2. Baboon

    ebay selling help

    okkoma aluthen hadanna wenava ban. oka temporary monavahari karath passe aye case enava. okkoma aluthen hadapan. namath wenas karapan. e.g. lasith malinga wikramasinghe - wicramasingha lasit malinge (balagena. passe salli ganna puluwan wennath ona e namata mehen.) credit card eka dannath epa...
  3. Baboon

    ebay selling help

    umbe suspend wechcha eke paypal ekama connect karada modaya wage? e paypal eka thiya e credit card ekawath aye dammoth case. completely new ekak hadapan. okenma karanna giyoth kohomath godak case enava.
  4. Baboon

    දියල්ලකෝ.....

    mona fontda onna ohe geta wela hitapan :P
  5. Baboon

    Ebay

    ebay account ekakuyi paypal account ekakuyi hadapanko issellama.
  6. Baboon

    How to go

    bamba handiye behela apahu ennath puluwan. ekama dura. vajira road dige yanna.
  7. Baboon

    How to go

    pettah bus ekaka (moratuwa, panadura wage) gihin house of fashion yana halt eken e kiyanne hfc eka langa, kiyanne bambalapitiya flats walata passe halt eke behela paara penala duplication road yanna. ethanin ahanna.
  8. Baboon

    HTC එකක්...!

    incredible s hondayi. tikak paranayi. keeyada budget eka? mamath htc fan kenek thamayi. keepayak use karala thiyanawa. first class. but difficult to sell. ganna agentsla nam nehe. ebay thamayi best.
  9. Baboon

    HELLO I'M NEW TO HERE

    welcome onna. hebeyi umba aapu gaman multiple quote karanna igenagenane. mata nam wena ekekgena ahaganna una.
  10. Baboon

    අනුන් සතුටු කරල තමන් අඩන Wedding

    ඇත්ත කියමු බලන්න. හනිමූන් ගිහින් කරන්න දෙයක් ඉතුරුකරගෙන තියනවැයි ?
  11. Baboon

    mchanlaaa mata 4n ekaka....

    htc ekak thamayi hondama. hebeyi passe wikunanna tikak amaruyi. use karanna nam supirima thamayi
  12. Baboon

    බීකරයක්(Beaker) ගන්න තැනක් දන්නවදෝ ??

    http://lankanames.lk/industry-manufacturing/laboratory-equipment-supplies.html
  13. Baboon

    BMICH book exhibition dates 2012?

    mokada hadissida :P september ban. iwasapan.
  14. Baboon

    ane mage computer eka wikunana one...

    price eka nam shape. poddak wow eke daala beluwanam.
  15. Baboon

    hoda fight film ekak one

    duwala duwala gihin ong bak, b13, and fight club aragena waren
  16. Baboon

    උදව්_කරද්දී_රෙප්_බලන්නවද?

    පිස්සුද බන් මේ ත්‍රෙඩ් එකට රෙප්20 ක් විතර ලැබුන හිඟා කන්නේ නැතුවම.:D අනික මං රෙප් හිඟා කෑවොත් ඉතින් මං කියපු දේම වැඩක් නැති වෙනවනේ. සීන් එක මචන් මම මේකේ ත්‍රෙඩ් වල මරාගෙන තියනවා සමහර උන් එක්ක. හැබැයි උන් රෙප් කැපුවේ නැහැ. ඒ තමයි වෙනස් අදහස් තියන මහත්වරු. මේ වගේ උන් අසරණ හිඟන්නෝ...
  17. Baboon

    උදව්_කරද්දී_රෙප්_බලන්නවද?

    මේ තියෙන්නේ මචන්ලා මේ ත්‍රෙඩ් එකට ලැබුන ප්‍රතිචාරයක්. කෝසල ගේ නම නම් ඕනෑම ත්‍රෙඩ් එකක වගේ තියනවා. ඒක නෙවෙයි අනිත් එක. ඌට මේක කිව්ව එකටත් මල පැනල. මෙහෙම උන් එක්ක බන් අපි ඉන්නේ. කවුරුහරි තමන්ගේ අසරණ ලෝකේ මුල්ලක ඉන්න එකෙක්.

    No contents