මම මේ කතාව තරයේ පිලිගන්නව. මම උනත් කතා කරන විදිහ හරි කියල මම සුද්ද වෙන්න යන්නෙ නැහැ. ඒත් අර සයිලන්ශාන් කතාකරල තියන එකට රිප්ලයි එකක් ඒ විදිහටම දුන්නෙ නැත්තම් ඌ කවදාවත් හැදෙන්නෙ නැහැ. හැම එකක් අස්සෙම රිංගල මෙතන පොර ටෝක්ස් දෙන්නෙ. ටික දවසක ඉඳන් මම හොඳට නෝට් කලා. මෙතන ඉන්න හොඳ වැදගත්...