දැන් දැන් තේරෙන දෙයක් තමා මේ ජෙන් ඇල්ෆා වල බහුතරයක් ගන්න දෙයක් නෑ බන්.. GEN Z එකෙත් එච්චර.. එහෙමත් එකෙක් තමයි ඉගෙනගෙන කැම්පස් යන්නේ...
හොඳ ජාන තියෙන අම්මලගේ ළමයි..
අනෙක් උන් නම් සොම්බී ජීවිත..
බලපන් වෙසක් එකට මේ මිනිස්සු නටන නාඩගම්...
සීටී 100 ට සයිලන්සරේ ගහගෙන සුදු අම්මිවත් දාගෙන හයියෙන්...