මචං මගේ FB එකේ chat list එකට උඩින් මේ ලගදි ඉදන් ඔක්කොමලාගේ notifications පෙන්නනවා...... chat කරන්නවත් බැ...... මල වදයක් වෙලා තියෙන්නේ........... මෙක නැති කරන්න දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි sup එකක් දෙන්න........ උන්දෑට ගොඩක් පින්.........:dull::dull::dull::dull: