එලකිරියෙ වාහන ඔස්තාර්ලා මොනව කිව්වත් දුප්පත් අපිට ඉතින් සැපට යන්න ගන්න පුළුවන් පැන්ඩෙක් තමයී.;););););)
මගේ ලඟත් ඉන්නවා එකෙක් 1000CC:cool:
මට දැනගන්න ඕන මේක කඳු වලට case කියන්නේ ඇත්තද කියලා
නුවරඑළියේ යන්න ඕන:cool::cool::cool:
නුවර පැත්තේ කොල්ලො help pls:D:D:D:D:D