2014-2018 වගේ කාලේ පීක්ම පේජ් ටික අතරේ මගේ පේජ් සෙට් එකක්ම තිබ්බා ඔක්කොම 200k 300k අතරේ තිබ්බේ, පොලවෙන් මතු උන එකා පේජ් ඔක්කොම බෑන් කරා ඒ කාලේ.
උබට රීච් කරගන්න ඕනිනම් කාට හරි බැනලා troll කරලා පෝස්ට් දාපන්. ඉස්සර සබන් බෝල talks,sri kalyani කට්පීස් කියලා පේජ් දෙකක් කරා ඒවගෙන් කරේ ඒ වගේ ආතල්...