ආතල් වැඩේ උනේ මිට්ටනේ :lol:
මම 2019 වේරහැරින් ලයිශන් දැම්මා , ඒ ගිහින් කාර් එකේ රිවස් එක අවුල් ගිය නිසා මාව ෆේල් කරා කියලා කිව්වා එතනින්. ආයෙ එතනින් ඇහුවම උන් කිව්වා කාර් එක නැතුව බයික් ත්‍රීවීල් වලට ලයිශන් එක ගෙදරට එයි කියලා , ඒත් ඒ මගුල එනකන් ඉදලා ආවේ නැති නිසා ආයේ වේරහැරින් ලයිශන් එක ගැන...