හලාල් ඇති භාන්ඩ සහ නන් හලාල් භාන්ඩ අතර මිලෙහි වෙනසක් නැත්තේ ඇයි? හැමෝටම තියෙන පුරස්නෙට මෙහෙම උත්තර දෙන්ට මට හිතුනා. :love::love::yes:
අපි උදාහරනයකට මහ පරිමාණ බිස්කට් සමාගමක් ගමු. මා හිතවත් උලමා සමාගම:yes: ගන්නේ fixed ගානක්. එයාලා නිෂ්පාදනය අනුව ගන්නේ නෑ :no:. එයාලා ෂල්ලි ගන්නේ කර්මාන්තේ...