හලාල් නිසා දෙවැන දිගහැරුමයි මේ.
උයාලට මතකෙයි මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා හලාල් හා හලාල් නොවන භාන්ඩ මිල වෙනස් නොවීම හා ඒ ආශ්‍රිත කරුණු ගැන ලිපිය.
අද මම කතා කරන්න යන්නේ කපීර්තුමාලා ගැන 

ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය අඩු බව නම් පිලිගන්න වෙනවා. එහෙම කියලා මහ ජාතිය කියන දේ ම අහන්නත් බෑ.
මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එහෙවු කියලා අපිට ඕන ඕන විදිහට මේකේ රගන්නත් බෑ.
මොකද මේක පකින්ථාන්වත් ඇෆ්ගන් වත් මිඩිල් ඊස්ට් වත් නොවන නිසා. ඉතින් මෙ හලාල් ප්‍රශ්නෙදී ප්‍රායෝගිකව දෙන්න පුලුවන් විසදුමකට යන්න ඕන.
මම මේ කතා කරන්නේ මා හිතාරද ඕල් සිලෝන් මිතුරන්ගේ සහතිකේ ගැන පමණයි හොදේ. වෙන ටෝක් බෑ
හලාල් සහතිකේ වෙනුවෙන් මෙතෙක් ලබාදිය හැකි යැයි සැලකෙන විසදුම්
1 හලාල් හා හලාල් නොවන නිෂ්පාදන වෙලදපොලට නිකුත් කිරීම
2 හලාල් නොවන නිෂ්පාදන මෙරට නිපදවීම හා මුස්ලිම් වරුන් සදහා හලාල් සහිත
භාන්ඩ විදේශයන්ගෙන් ආනයනය
3 හලාල් මුස්ලිම්වරුන්ට පමණක් විකිණීම
ඔය අංක එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුලුවන් කියලා හිතනවද?
බෑ. වෙනසක් නෑ ඕල් සිලෝන් උලමාවරු එතනදීත් සල්ලි අරන් සමාගමට මම දෙනවා වගේ ෂහතිකේ දෙයි. මම අර කලින් ත්‍රෙඩ් එකේ කිවුවා වගේ සත ගානක වෙනසක් තියෙන නිසා මේක ප්‍රායෝගික නෑ. අනික ඒකෙන් මුස්ලිම්වරුන්ටවත් නොන් මුස්ලිම්වරුන්ටවත් වැඩක් නෑ, මොකද කොම්පැණිකාරයෝ කවර පැකට් වෙනස්කරලා ගහන්නේ එකම නිසා.
අංක දෙකත් ක්‍රියාත්මක කරන්න අමාරුයි නේ. මුස්ලිම් වේවා සිංහල වේවා අපි ඉන්නේ එක රටක
ඉතින් රට තුලම හදන්න පුලුවන් බිස්කට් පැකට් එකක හලාල් නැති නිසා වැඩි ගානක් දීලා ගෙන්නනවා මුස්ලිම් අය වෙනුවෙන් විතරක්. ඒකෙන් වෙන්නේ හැමෝගෙම සල්ලි පිටරටට ඇදෙන එක විතරයි. එක රටක් එක කොඩියක් යට ජීවත් වෙන්න හිතන ඔබත් මමත් ඒකට එකග නෑ නේද?
තුන්වෙනි කාරණේ තමයි ෆනී අයියෝ
. මා හිතාදර උලමා ප්‍රකාශක( එයාගේ දුවව මම හොදට අදුරනවා 
) කියනවා කොම්පැණි හලාල් ලකුණින් කපිර්තුමාලා නොව මුස්ලිම්වරු පමණක් ටාගට් කරනා ලෙස. ඕක කරන්ඩ පුලුවන් මගුලක්ද ඈ. 
ඉතින් දැන් මක් කොරන්ඩද? ( ඔයා නිසා හඩලා . මගේ ඇසුත් රිදුනා ආ ආ තරහ වෙලා. ) මට ෂිංදුවක් මතක් උනා.
දැනට කරන්ඩ පුලුවන් හොද විසදුමක් මම කියන්නම්. මුස්ලිම් නොවන හා මුස්ලිම් වරු දෙගොල්ලොටම සාදාරණ වෙයි මේ විසදුම.
මුස්ලිම්වරුන්ට මස් වල හලාල් තියෙන එක අනිවාර්යය කරුනක් නේ. ඉතින් මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදවලට ප්‍රමිති ආයතනය හරහා අසාධාරණ කොන්දේසි රහිතව හලාල් සහතික කිරීමේ වැඩපිලිවෙලක් ගේන්න පුලුවන්. අනිත් නිෂ්පාදන සියල්ලගෙම හලාල් ලකුණ ඉවත්කරන්න ඕන.(බුරුෂුවටත් මොන හලාල්ද) ඉතින් අනිකුත් සියලුම නිෂ්පාදනවල නිෂ්පාදනයට ගන්නා අමුද්‍රවය සියල්ල එම නිෂ්පාදනයේ සදහන් කල යුතුයි හෝ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රකාශ කරන්න ඕන. මීන් අමතරව දෙයක් එකතු කරනවනම් ප්‍රමිති ආයතනය හරහා හෝ එවැනි රජයේ ආයතනයක් හරහා අනුමැතිය ගත යුතුයි කියලා කියන්න ඕන. එතකොට අද දියුණු සමාජෙනේ. හරාම් කිසිවක් අඩංගු නෑ කියලා හොයාගන්න පුලුවන් නේ එහෙම. අනික පත්තරේ දැන්වීමක් දාන්න යන්නේ පොඩි ගානක් මිසක් ඒක මා හිතවත් ඕල් සිලෝන් ට ගෙවන ගානට වඩා බොහොමයක් අඩුයි .
මාගේ මීලග ලිපියෙන් නූතන සමාජ විරෝධයන් හමුවේ මුස්ලිම් වරු යන මැයෙන් බලාපොරොත්තු වන්න.
බායි

මීට
ජමෙයිතුල්ල(හ්)
උයාලට මතකෙයි මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා හලාල් හා හලාල් නොවන භාන්ඩ මිල වෙනස් නොවීම හා ඒ ආශ්‍රිත කරුණු ගැන ලිපිය.
අද මම කතා කරන්න යන්නේ කපීර්තුමාලා ගැන 

ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය අඩු බව නම් පිලිගන්න වෙනවා. එහෙම කියලා මහ ජාතිය කියන දේ ම අහන්නත් බෑ.
මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එහෙවු කියලා අපිට ඕන ඕන විදිහට මේකේ රගන්නත් බෑ.
මොකද මේක පකින්ථාන්වත් ඇෆ්ගන් වත් මිඩිල් ඊස්ට් වත් නොවන නිසා. ඉතින් මෙ හලාල් ප්‍රශ්නෙදී ප්‍රායෝගිකව දෙන්න පුලුවන් විසදුමකට යන්න ඕන.මම මේ කතා කරන්නේ මා හිතාරද ඕල් සිලෝන් මිතුරන්ගේ සහතිකේ ගැන පමණයි හොදේ. වෙන ටෝක් බෑ

හලාල් සහතිකේ වෙනුවෙන් මෙතෙක් ලබාදිය හැකි යැයි සැලකෙන විසදුම්
1 හලාල් හා හලාල් නොවන නිෂ්පාදන වෙලදපොලට නිකුත් කිරීම
2 හලාල් නොවන නිෂ්පාදන මෙරට නිපදවීම හා මුස්ලිම් වරුන් සදහා හලාල් සහිත
භාන්ඩ විදේශයන්ගෙන් ආනයනය
3 හලාල් මුස්ලිම්වරුන්ට පමණක් විකිණීම
ඔය අංක එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුලුවන් කියලා හිතනවද?
බෑ. වෙනසක් නෑ ඕල් සිලෝන් උලමාවරු එතනදීත් සල්ලි අරන් සමාගමට මම දෙනවා වගේ ෂහතිකේ දෙයි. මම අර කලින් ත්‍රෙඩ් එකේ කිවුවා වගේ සත ගානක වෙනසක් තියෙන නිසා මේක ප්‍රායෝගික නෑ. අනික ඒකෙන් මුස්ලිම්වරුන්ටවත් නොන් මුස්ලිම්වරුන්ටවත් වැඩක් නෑ, මොකද කොම්පැණිකාරයෝ කවර පැකට් වෙනස්කරලා ගහන්නේ එකම නිසා.අංක දෙකත් ක්‍රියාත්මක කරන්න අමාරුයි නේ. මුස්ලිම් වේවා සිංහල වේවා අපි ඉන්නේ එක රටක
ඉතින් රට තුලම හදන්න පුලුවන් බිස්කට් පැකට් එකක හලාල් නැති නිසා වැඩි ගානක් දීලා ගෙන්නනවා මුස්ලිම් අය වෙනුවෙන් විතරක්. ඒකෙන් වෙන්නේ හැමෝගෙම සල්ලි පිටරටට ඇදෙන එක විතරයි. එක රටක් එක කොඩියක් යට ජීවත් වෙන්න හිතන ඔබත් මමත් ඒකට එකග නෑ නේද?තුන්වෙනි කාරණේ තමයි ෆනී අයියෝ

. මා හිතාදර උලමා ප්‍රකාශක( එයාගේ දුවව මම හොදට අදුරනවා 
) කියනවා කොම්පැණි හලාල් ලකුණින් කපිර්තුමාලා නොව මුස්ලිම්වරු පමණක් ටාගට් කරනා ලෙස. ඕක කරන්ඩ පුලුවන් මගුලක්ද ඈ. 
ඉතින් දැන් මක් කොරන්ඩද? ( ඔයා නිසා හඩලා . මගේ ඇසුත් රිදුනා ආ ආ තරහ වෙලා. ) මට ෂිංදුවක් මතක් උනා.
දැනට කරන්ඩ පුලුවන් හොද විසදුමක් මම කියන්නම්. මුස්ලිම් නොවන හා මුස්ලිම් වරු දෙගොල්ලොටම සාදාරණ වෙයි මේ විසදුම.මුස්ලිම්වරුන්ට මස් වල හලාල් තියෙන එක අනිවාර්යය කරුනක් නේ. ඉතින් මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදවලට ප්‍රමිති ආයතනය හරහා අසාධාරණ කොන්දේසි රහිතව හලාල් සහතික කිරීමේ වැඩපිලිවෙලක් ගේන්න පුලුවන්. අනිත් නිෂ්පාදන සියල්ලගෙම හලාල් ලකුණ ඉවත්කරන්න ඕන.(බුරුෂුවටත් මොන හලාල්ද) ඉතින් අනිකුත් සියලුම නිෂ්පාදනවල නිෂ්පාදනයට ගන්නා අමුද්‍රවය සියල්ල එම නිෂ්පාදනයේ සදහන් කල යුතුයි හෝ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රකාශ කරන්න ඕන. මීන් අමතරව දෙයක් එකතු කරනවනම් ප්‍රමිති ආයතනය හරහා හෝ එවැනි රජයේ ආයතනයක් හරහා අනුමැතිය ගත යුතුයි කියලා කියන්න ඕන. එතකොට අද දියුණු සමාජෙනේ. හරාම් කිසිවක් අඩංගු නෑ කියලා හොයාගන්න පුලුවන් නේ එහෙම. අනික පත්තරේ දැන්වීමක් දාන්න යන්නේ පොඩි ගානක් මිසක් ඒක මා හිතවත් ඕල් සිලෝන් ට ගෙවන ගානට වඩා බොහොමයක් අඩුයි .
මාගේ මීලග ලිපියෙන් නූතන සමාජ විරෝධයන් හමුවේ මුස්ලිම් වරු යන මැයෙන් බලාපොරොත්තු වන්න.
බායි

මීට
ජමෙයිතුල්ල(හ්)