Kalpitiya "සුන්දර කල්පිටිය " - Insider TV
මචන්ලා මම අලුත් චැනල් එකක් හැදුවා. මේකේ ලංකාවේ ලස්සන තැන්වල videos දාන්න තමයි බලාපොරොත්තුව. කට්ටිය මේ channel එක subscribe කරලා යාළුවන් අතරේ share කරන්න. මම ඉස්සරහට තව ලස්සන videos දාන්නම්.
ඔයාලා ආසා තැනක් තියෙනවනම් කියන්න video එකක් බලන්න. මම try...