Kalpitiya "සුන්දර කල්පිටිය " - Insider TV
මචන්ලා මම අලුත් චැනල් එකක් හැදුවා. මේකේ ලංකාවේ ලස්සන තැන්වල videos දාන්න තමයි බලාපොරොත්තුව. කට්ටිය මේ channel එක subscribe කරලා යාළුවන් අතරේ share කරන්න. මම ඉස්සරහට තව ලස්සන videos දාන්නම්.
ඔයාලා ආසා තැනක් තියෙනවනම් කියන්න video එකක් බලන්න. මම try එකක් දෙන්නම් ඒ place එකේ video එකක් කරන්න.
තවත් කරපු පොඩි VIDEOS තියනවා ගිහින් බලන්න උදුවක් විදියට මේක කට්ටිය අතරේ යවන්න උදව් කරන්න
KALPITIYA ගිහින් cover කරපු video එක මුලින්ම දැම්ම මම.

Last edited: