අතට එන්නේ 43000 නම් ඔච්චර ගානක loan එකක් හරි lease එකක් හරි දැම්මොත් උබ හිර වෙන එකක් නැද්ද? අනික පොඩි කාලයක් නෙමේ නේ බන්.... අවරුදු 5-6 ක් ඔය ගැන ගෙවන්නත් ඕනේ.
වාහනේ අරන් ගෙදර තියන් ඉදලත් වැඩක් නෑ නේ.... උබේ කැමැත්තක්...
lease එකකට යන්න පුළුවන් වෙයි...CDB එකෙන් මම ගත්ත 9 lks වලට උනේ 21700 /=...