මම හිතන විදිහට සංගීතයේ නීති රීති නෑ...........ඕනම ගීතයක් විවිධ භාෂාවලින් තියෙන්න පුලුවන්....එහෙම ගීත ඕන තරම් තියනවා.......
වැදගත් වෙන්නේ ඒ ගීතය වනසන්නෙ නැතුව......එහි රසය ආරක්ශාවන පරිදි...එය නැවත ගායනා කිරීමයි.......දමිල..ගීතයේ අදහස අපිට තේරෙන්නේ නෑනෙ...එතින් ඒ ගීතයේ රසය නොනැසී....සිංහලෙන් අහලා...