කැලණියේ ඇති rag එකක් නෑ බන්. එක එකාගේ බොරු කතා වලට බය වෙන්න එපා. ඇඟට අතවත් තියන්නේ නෑ. කිසිම ජරාවක් කවන්නේ නෑ. ඕව සේරම බොරු කට කතා. තෙල් බැම්ම ගාවට යන එන ගමන් අඬගහල චාටර් talk දෙනවා. ඒ වෙලාවට හිනාව තද කරගෙන අහගෙන ඉඳල යන්න කිව්වම යන්න තියෙන්නේ. මාස දෙකයි..