උබත් අර ලපයගෙ පුතෙක්ත කොහෙද? මෙලෝ දෙයක් දන්නෙ නැතුව කතා කරන්නෙ. තාම හිතන් ඉන්න කලු ගල් වලිනුයි පස් වලිනුයි තමයි පෝර්ට් සිටි එක ගොඩ කරන්නෙ කියල :shocked::shocked:
අඩුම තරමේ පෝර්ට් සිටි එක ගැන පොඩි හරි අවබෝධයක් නෑ :P
පෝර්ට් සිටි එක සම්පූර්ණයෙන් ගොඩ කරේ වැලි වලින්. ඒ වැලි සම්පූර්ණයෙන් ගත්තෙ ඈත...