මේ කතාව ඇත්ත... මේ ෆිල්ම් එකේ script writer මේ වගේ ලංකාවෙන් ආපු සරණාගතයන් දැකලා ඇති... විශේෂයෙන්ම කැනඩාවේ...:( මේක ලංකාවට අපහාස කරන්න හිතාගෙන ලිව්ව එකක් වගේ පේන්නේ නෑ... තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් දෙබසකට ඇතුල් කිරීමක් වගේ පේන්නේ..:nerd: ලංකාවේ ඉතින් ඕනම දෙයක් බටහිර...