වැඩි උනේ රත්තරන් වලට තියෙන ඩිමාන්ඩ් එක වැඩි උනා ලොක වෙළද පොලේ, හේතුව කොටස් වෙළදපොල, ෆොරෙක්ස්, තෙල් වල ආයොජනය කරල තිබ්බ ආයොජකයො ලෝකවෙළදපොලේ ඒවඩ තිබ්බ ඩිමාන්ඩ් එක අඩුවීම සහ රිස්ක් එක වැඩි වීම මත රත්තරං වලට ආයෝජනය කරා අරව විකුණ විකුණ. ඉගාවට ලංකාවට රත්තරං එන්නෙ පිටරටින් නිසා සහ දැං මෙහටෙ රත්තරං...