මාමාගෙ advertesement කෙරුවාව
මෙන්න රජතුමාගෙගෙ තවත් වැඩක් !!!
මෙයා www.w3school.com කියන learning materials , tutorials නොමිලේ දෙන්න ප්‍රසිද්ධ dutch web site එකකත් එයාගෙ bannerි එක දාල මූට පිස්සුද අම්මපා ඒ site එක ලංකාවෙ එච්චර ප්‍රසිද්ධත් නෑ
normal web users ල නම් කීයටවත් ඒකට යන්නෙත් නෑ හුගක්ම...