1. 36732

    Goal Sinhala Film

    Goal Sinhala Film එක තියනවද කවුරු ළග හරි?
  2. 36732

    Need Help from all :)

    Pls go through this link and help with a vote :) http://wshe.es/HXqSVOTC Thanks all :)
  3. 36732

    Lumia 640 XL LTE ගැන දන්න අය..

    Lumia 640 XL LTE මම Lumia 640 XL LTE ගන්න හිතාෙගන ඉන්නවා. දැනට ෙම් phone ඒක use කරන කවුරැ හරි ඉන්නවනම් phone ඒක තියන අවුල් ෙමානවද කියලා ෙපාඩිඩක් comment පාරක් දාෙගන යන්න.. phone ඒක details පහල තියනවා. Display 5.7 inch Corning Gorilla Glass 3 8 GB, 1 GB RAM Camera 13 MP, 4128 x 3096 pixels...
  4. 36732

    test

  5. 36732

    රාත්‍රී 9.00 විශේෂ ප්‍රකාශය

    රාත්‍රී 9.00 විශේෂ ප්‍රකාශය "ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) රාත්‍රී 9.00ට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.මෙම විශේෂ ප්‍රකාශය රාත්‍රී 9.00යේ සිට සියලුම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රචාරය වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (22) නිකුත් කළ...
  6. 36732

    ගෝඨාභය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමු&#3520

    ගෝඨාභය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමු&#3520 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට ගියේය. ඔහු එසේ ගියේ ඇවන්ගාර්ඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් දෙවැනි වරටත් ප්‍රකාශයක් ලබාදීම සඳහාය. අවි නැව ඉදිකළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ඉල්ලීමක් අනුව බව...
  7. 36732

    ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ

    ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ තෑගි ලැබුණ කුඩා බස් රථය රැගත් චූටි ගේ පොඩි පුතු , බස් කොන්දොස්තර කෙනෙකු මෙන් කෑ ගසමින් සෙල්ලම් කරන අයුරු කුස්සියේ සිටි චූටිට ඇසෙයි. වරෙක ඔහු මගීන්ට බැණ වැදෙයි. වාද විවාද බොහොමයකි. "මොනවද ඕයි කරන්නේ ඇතුලට යනවකෝ ඔතන ඉන්නේ නැතිව...ගන්නව ගන්නව සල්ලි....කොහෙ යන්න ද ඕයි...
  8. 36732

    Birth Control

    මෙහි දැක්වෙන සියලුම දේ "දොස්තර.com" අඩවියෙන් උපුටා ගැනීමක් වන අතර ඔබ සැමගේ දැනුවත් වීම පිණිස මෙසේ පල කරන වග මෙයින් දන්වා සිටිමි. හොදයි කියල හිතෙනවනම් සලකලා යන්න අමතක කරන්න එපා ..:)
  9. 36732

    මිනිස් සිරුර

    Repost නම් සමා වෙන්ට ඕනේ... :confused: රෙපක් දාගෙන යන්න අමතක කරන්න එපා :)
  10. 36732

    Yoga for Alcoholics

    Please + REP and Bump... sorry if reopst
  11. 36732

    හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අ&#3514

    හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අ&#3514 හිට් වෙන මියුසික් වීඩියෝවක් සාදා ගන්නා අයුරු කාලෙකට ඉස්සර හම්බ වුන එකක්, මීට කලින් සෙට් වෙලා තියනවද දන්නේ නෑ. ඔක්කොටම බලන්න එක්ක දාන්න හිතුන. කියවල යනගමන් රෙපක් ගෙන යන්න අමතක කරන්න එපා.
  12. 36732

    බබෙක්

    මේ වගේම නුලක් කලිනුත් දාල තිබ්බ, නමුත් මේක ගොඩක් තේරෙනවා වගේ හිතුන නිසා දාන්න හිතුන.. කියවල රෙපක් දාගෙනම යන්න.. Plese REP and BUMP!!!!!!
  13. 36732

    image upload tst

  14. 36732

    කලු පෙට්ටිය

    දිනක් ඇමරිකානු, ප්‍රංශ සහ අප්‍රිකානු කෙල්ලන් තිදෙනකු ගුවන් යානයක ගමන් කරමින් සිටියදී ගුවන් යානය කඩා වැටෙන්නට යන බව ගුවන් නියමුවන් නිවේදනය කරන ලදී. :baffled: වහාම ක්‍රියාත්මක වූ ඇමරිකන් කෙල්ල තම මුහුන make-up කරමින් කියා සිටියේ අනතුරට ලක් වූවන් බේරාගැනීමට පැමිණෙන නිලධාරීන් පලමුව වඩාත්...
  15. 36732

    මිල්ටන්

    සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ දැවැන්තයෙක් වී හමාරය . එය ඔහුගේ කැපවීම සහ වාසනා ගුණයේ ප්‍රතිපලයකි . කොතරම් ඉහල තලයක සිටියත් නිතරම මොහු පැදුරු සජ්ජ කණ්ඩායම්. නිවසට ගෙන්වා සාජ්ජ පැවැත්වීම පුරුද්දක් කරගෙන සිටියේය. ඒ මොහු...
  16. 36732

    මට තාම ආදරේද?

    මට තාම ආදරේද? පෙම්වතෙකුට සිය පැරණි පෙම්වතිය හමු වුනා. පරණ පෙම්වතිය- ආ හලෝ , කොහොමද ඔයගේ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ්? :) පෙම්වතා- හොඳයි.හැබයි අපි සෙක්ස් කරන කොට මම ඔයාගේ මූන මතක් කර ගන්නව :shocked: පරණ පෙම්වතිය- ඒ මොකෝ.මට තාම ආදරේද? :oo: පෙම්වතා- ආදරෙයි නෙවෙයි හලෝ.නැත්නම් මට ඉකමනට *ඩු යනවා...
  17. 36732

    නංගිගෙ සිප් එක

    නංගිගෙ සිප් එක නංගිගෙ සිප් එක :shocked: ඔන්න ඔය පිටකොටුවෙ බස් ස්ටෑන්ඩ් එකේ දුර ගමන් යන බස් පෝලිමකට ඇවිල්ලා ගැහැව්වලු බස් එකක්. ඉතින් අර සිමෙන්තියෙන් දෙපැත්තෙ බිත්ති හදලා තියෙන පෝලිමේ එක් කෙනෙකුට විතරක් එකපාරකට ඇවිල්ල නගින්න පුලුවන් විදිහේ බස් ස්ටෑන්ඩ් එකක් තමයි ඒක. ඔන්න දැන් බස්...
  18. 36732

    Need good Wedding songs help :)

    Hi guys, Mata podi help ekak one. Wedding eke play karanna match wena hoda :love:songs list ekak hadaganna one. Sinhala/English dekenma. Mage laga parana sindu set ekak thiyanawa. Aluth sindu thama one. Ogollo danna wedding ekata set wena hoda sindu tikak reply karanna. Thanks wewa okkotama. :D

    No contents