Lumia 640 XL LTE ගැන දන්න අය..

36732

Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    Lumia 640 XL LTE

    මම Lumia 640 XL LTE ගන්න හිතාෙගන ඉන්නවා. දැනට ෙම් phone ඒක use කරන කවුරැ හරි ඉන්නවනම් phone ඒක තියන අවුල් ෙමානවද කියලා ෙපාඩිඩක් comment පාරක් දාෙගන යන්න..

    phone ඒක details පහල තියනවා.

    Display 5.7 inch Corning Gorilla Glass 3
    8 GB, 1 GB RAM
    Camera 13 MP, 4128 x 3096 pixels, Carl Zeiss optics, autofocus, LED flash
    Front Cam 5 MP, 1080p

    more details here ;

    http://www.gsmarena.com/microsoft_lumia_640_xl_lte-7087.php

    ThX
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    හොදයි කියලා අහලා තියනවා.
    කලින් android use කරා නම් windows ගන්න එපා.
     
    36732

    Active member
  • Feb 13, 2008
    314
    75
    28
    Gampaha
    කලින් use කෙලත් Windows phone ඒකක් මචන්ග Lumia 820 ඒක්ක තිබ්ෙබ.

    හොදයි කියලා අහලා තියනවා.
    කලින් android use කරා නම් windows ගන්න එපා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    මම Lumia 640 XL එක පාවිච්චි කරනවා, phone එක heavy use කරේ නැත්තම් battery එක දවස් 3ක් විතර තියෙනවා. 4න් එක මාර smooth මම සති 3ක් විතර 4න් එක off කරන්නේ නැතුව තිබිලත් පොඩ්ඩක්වත් stuck වෙන්නේ නැහැ, කොහොමවත්ම 4න් එක රත්වෙන්නේ නැහැ, camera එකගැන කතාකරල වැඩක් නැහැ උපරිමයි front එක රැට ටිකක් noise තියෙනවා, වින්ඩොව්ස් app store එකට ගිහිං එකේ තියෙන apps ඔයාට ප්‍රමනවත්නම් 4න් එක ගන්න, මටනම් ගත්ත ගානට හොදටම වටිනවා
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    කලින් use කෙලත් Windows phone ඒකක් මචන්ග Lumia 820 ඒක්ක තිබ්ෙබ.

    එහෙනං එච්චර අවුලක් නැහැනෙ :)

    මූ ලඟත් තියෙන්නෙ 640 XL එකක්

    කෝකටත් මූටත් PM එකක් දාල බලපන්කො. A to Z අවුල් ටික කියයි ;)
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මම Lumia 640 XL එක පාවිච්චි කරනවා, phone එක heavy use කරේ නැත්තම් battery එක දවස් 3ක් විතර තියෙනවා. 4න් එක මාර smooth මම සති 3ක් විතර 4න් එක off කරන්නේ නැතුව තිබිලත් පොඩ්ඩක්වත් stuck වෙන්නේ නැහැ, කොහොමවත්ම 4න් එක රත්වෙන්නේ නැහැ, camera එකගැන කතාකරල වැඩක් නැහැ උපරිමයි front එක රැට ටිකක් noise තියෙනවා, වින්ඩොව්ස් app store එකට ගිහිං එකේ තියෙන apps ඔයාට ප්‍රමනවත්නම් 4න් එක ගන්න, මටනම් ගත්ත ගානට හොදටම වටිනවා

    Same here
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    11.gif
    11.gif