1. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ආ ගියෙ නැත්තං එච්චරයි..... මදුරුවෝ නම් මාර ඇණයක් වෙලා තියෙන්නෙ මටත්....පෙරේදා පාන්දර 4ට විතර මදුරුවෝ කාලම ඇහැරුනා....පැඟිරි තෙල් හැලියක්ම නාලා නිදාගත්තා....ආයෙ පැය බාගෙකින් මුන් කන්න පටන් ගත්තා :baffled: :baffled: :baffled:
  2. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ප්ලේන්ටියක් හදන් එන්න ගියා බන්......මගේ සින්දුව ගියේ එහෙම නෑ නේ (Border ෆිල්ම් එකේ Sandese Aate Hain)
  3. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ලිඳටම එවන්න කියපන් dead space .... නෙතුෂි අක්කගෙ තනියට මම යන්නම්..උඹ ලිඳේ නේ
  4. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දිලෝ මගේ සින්දුව අමතක වුනේ එහෙම නෑ නේ
  5. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    හෙන 7 වර්ග වෙලාම වැදියන්
  6. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    නෙතුෂි අක්කාට කියපන් ලිඳට සැන්විච් එවන්න කියලා ලිං කු(කු)ලා
  7. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ලිං කුලා ගියාද
  8. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ලොකු දෙයක් අප්පා
  9. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අව්ලක් නෑ බන්.....මේ ඉබ්බා ජොල්
  10. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කෝ මේ පැන පැන හිටපු ඉබ්බා....කට්ටෙන් උස්සලා එක පාර පොලේ ගහපන් සුපුනෝ..... BBQ දාන එක මම දෙන්නම් ගින්දර වගේ
  11. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    චංගුමී විරෝධී කෙල්ලෙක් දැක්කමයි:shocked::shocked::shocked::shocked:
  12. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මේ ත්‍රෙඩ් එකේම ඉබ්බෙක් කැරකි කැරකි හිටියා....මොකද කියන්නෙ වැඩක් දෙමුද.... බත් ඩිංගක් කන්න බයිට් එකට ඉබි මස් කියාපු භාණ්ඩෙ....තව කාට හරි ඕනද ඉබි මස්.... ඉබි මස්
  13. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඉබි මස් කෑල්ලක් කන්න තිබ්බා නම් මරු
  14. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ලිං කූලෝ උඹ ලිඳේ ඉඳන් ද එකතු වෙන්නේ
  15. [NISH]

    2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මම වෙනදාට නම් පොඩියට දාන්නෙ ....අද උඹවත් එකතු කරගන්න හින්දා පොඩියට දැම්මොත් උඹට ඇස් පේන්නෙ නැති නිසා තමා ලොකුවට දැම්මෙ :lol: :lol: :lol: :lol: :lol: :lol:

    No contents