හැම නිවාඩුවක්ම සෙනසුරාද ඉරිද ආවට බැංකු වලට අමතර නිවාඩුවක් දෙන්නෙ නැහැ. සිංහල අලුත් අවුරුද්ද, වෙසක්, නත්තල්, මැයි දිනය, තයිපෝංගල් සහ තව එක දවසකට (මතක නැහැ) විතරයි එහෙම අමතර නිවාඩු දෙන්නෙ.
ඔතන දවස් 2යි උපරිම අමතර නිවාඩු එන්නෙ. ඒත ගොඩක් පුද්ගලික ආයතන ජනවාරි 1, අලුත් අවුරුද්ද වගේ කාල වල සතියක් 2ක් වහනව