මමත් අඬිවේගී මාර්ගයෙ එක දවසක් යනකොට මගේත් Tyre එකක් ගියා. නමුත් මම කාර් එක වම් පැත්තේ තීරුවට අරගෙන තමයි නතර කලේ. මට ටයර් එක මාරු කරන්න විනඩි 20ක් විතර ගියා. ඒත් කිසිම වහනයකට මගේ වාහනයේ නතර කිරීම ප්රශ්නයක් වුනේ නෑ.
මටනම් හිතෙන්නේ මෙහි වරද වෑන් කරු අතේ කියලයි. මතක තබාගත යුත්තේ වාහනයක් දකුනෙන් මිස...