චොක්ලට් හැදූ, චීන කිරිපිටි වල මෙලමයින්
10/21/2008 16:47
ඔක්,21,(විමසුම) – “එඩ්නා” චොක්ලට් නිපදවීමට ගෙන්වා තිබෙන චීන කිරිපිටි වල මෙලමයින් තිබූ බව, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය අධිකරණයට දැනුම් දේ.
සිංගප්පූරුවේ සිදුකරන ලද රසායනාගාර පරීක්ෂණ වාර්තාවක් මගින් මේ බව තහවුරු වී තිබෙන බව, පාරිභෝගික...