මචන්ලා මම MICROWORKERS එකේ වැඩ කරලා USD 75 වගේ තිබ්බා එකපාරටම මුන් මගේ ACCOUNT එක MULTIPLE ACCOUNTS කියල BLOCK KARALA. :shocked::shocked::shocked: පස්සේ මම තව ACCOUNT හදල වැඩ කලහම මේ කාලකන්නි එකත් BLOCK කරලා SPAM කියලා. :sorry::sorry::sorry:
1. මට මගේ ACCOUNT අයෙමත් ACTIVATE කරගන්න බැරිද...